Posts

Showing posts from June, 2022

සවි මිතුරෝ

Image
  සවි මිතුරෝ සිහින සිත්තම් පාට නගන්නට                                    අරමුණට අකුරු පබඳින්නට   දෙමව්පිය සිහිනය යථාවත්වන්නට                            ලැබුණාය ප්‍රවේශය සරසවියට  කල පිනෙන් ලැබුණා යාලුවෝ රෑනක්                        යාලුවෝ නොවුන් සොයුරන් රෑනක්    නාඳුනන පෙදෙසක ජීවිකාව ගෙව්වත්                    උන් නිසා තනිය නොදැනුනා කවදාවත්   අත් බම්බුව ඉස්සරහ ගෙව්වත් කාලයක්                උන් උන්මය හැබැහින් දැක්කමත් හිටියත්   නේකවිද  සෝබන ඇත්තඋන්                      සරසවියේ මගේ උන් මට ඉස්තරම්                        ✍️ නිලංගා ජයවර්ධන   ✍️