Posts

Showing posts from July, 2022

ආදරණීය අරගලය

Image
උපන් දා සිට  කිසිකලෙක දුටුවේ නැත එක් අරමුක් වෙනුවෙන් පොරබදින පාර , පක්ශ බේද නොසලකා පෙරට එන ........ අපගේ ම මව් බිම වෙනුවෙන්  මොර  හඩ නඟන මෙවන් ප්‍රෞඩ සනුහරයක් ........... මද්දුම බණ්ඩාර ,වීර පුරන් අප්පුලාගේ යැයි කියන උදාර ලේ ගලන ............. මෙවන් සිංහ පුතුන් කොහි සිටියා ද  හැත්තෑ හතර වසරක්.............. මගේ පිං බිම කෙලෙසනකල් කාරී නැත......කාරී නැත ...... ඇවිස්සුනු ඒ රුහිරු ධාතුව  පපු කෙනිත්තේ රඳා ගනින්.......... අපේ ලක් මෑණී පුරුදු ලෙස හිනැහෙනකල්         ✍️ නිලංගා ජයවර්ධන   ✍️