සවි මිතුරෝ

 සවි මිතුරෝ


සිහින සිත්තම් පාට නගන්නට                                    අරමුණට අකුරු පබඳින්නට  

දෙමව්පිය සිහිනය යථාවත්වන්නට                            ලැබුණාය ප්‍රවේශය සරසවියට 


කල පිනෙන් ලැබුණා යාලුවෝ රෑනක්                        යාලුවෝ නොවුන් සොයුරන් රෑනක්   

නාඳුනන පෙදෙසක ජීවිකාව ගෙව්වත්                    උන් නිසා තනිය නොදැනුනා කවදාවත්  


අත් බම්බුව ඉස්සරහ ගෙව්වත් කාලයක්                උන් උන්මය හැබැහින් දැක්කමත්

හිටියත්   නේකවිද  සෝබන ඇත්තඋන්                      සරසවියේ මගේ උන් මට ඉස්තරම්



                       ✍️ නිලංගා ජයවර්ධන  ✍️





 

Comments

  1. ගොඩාක් ලස්සන හදවතට දැනෙන වචන ගොනුවක්❤️❤️❤️🥰🥰🥰🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය