ආදරණීය අරගලය

උපන් දා සිට  කිසිකලෙක දුටුවේ නැත

එක් අරමුක් වෙනුවෙන් පොරබදින

පාර , පක්ශ බේද නොසලකා පෙරට එන ........

අපගේ ම මව් බිම වෙනුවෙන් 

මොර  හඩ නඟන

මෙවන් ප්‍රෞඩ සනුහරයක් ...........



මද්දුම බණ්ඩාර ,වීර පුරන් අප්පුලාගේ යැයි

කියන උදාර ලේ ගලන .............

මෙවන් සිංහ පුතුන් කොහි සිටියා ද 

හැත්තෑ හතර වසරක්..............

මගේ පිං බිම කෙලෙසනකල්

කාරී නැත......කාරී නැත ......

ඇවිස්සුනු ඒ රුහිරු ධාතුව 

පපු කෙනිත්තේ රඳා ගනින්..........

අපේ ලක් මෑණී පුරුදු ලෙස හිනැහෙනකල්


        ✍️ නිලංගා ජයවර්ධන  ✍️

Comments

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

සවි මිතුරෝ