සංසාරික ප්‍රේමය

 💙 සංසාරික ප්‍රේමය 💙 

◾◾◾◾◾◾◾◾◾◾◾

ආලය නම් 

කිම.....

විටෙක රාගය 

විටෙක කාමය 

තවත් 

විටෙක ළයාන්විත 

හැගුමින් .......

හදවත ස්පර්ෂ කරන 

අපූර්ව  මනෝභාවයකි ......


ආලයේ අරුත් දන්න උන්

හදවතින් ම ආලය 

වපුරති ..........

එය සංසාරික ප්‍රේමය 

වූ කල්හි.....

ප්‍රේමයට නිමාවක් නැත

ඇත්තේ  තාවකාලික 

විරාමයක් පමණි .......



                        ◾✍නිලංගා ජයවර්ධන  ✍️◾



Comments

  1. Ow akki 💙 කමාවක් විතරයි තිතක් නෙවෙයි 💚

    ReplyDelete
  2. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සවි මිතුරෝ