Busy

            Busy 

************************

දෙමාපියන් ගේ දුක සැප බලන්න 

නෑ Busy 

ආදරවන්තයා සමග දොඩමලු වෙන්න 

නෑ Busy 

යාලුවෝ එක්ක විනෝද වෙන්න 

නෑ Busy 

ගමේ මරණෙට මගුලට යන්න 

නෑ Busy 

නෑදෑයන් දකින්න යන්න 

නෑ Busy 

ආගම අදහන්න 

නෑ Busy 

නිදහසේ හිතන්න 

නෑ Busy 

නිදහස් අධ්‍යාපනයක් 

නෑ Busy 


කන්න බොන්න නෑ 

Busy  

හුස්ම ගන්න නෑ

Busy 

අවසානයේ . . . . . . . .

මරණයට හේතුව 

Busy . . . . . 

                                 ✍️ධුනි ✍️

Comments

  1. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ දක්වාඇත! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුලන් කිසියම් ප්‍රචාරණයක් ලබාදෙන්නේ නම් එය අප අගය කරණ්නෙමු! අපගේ සින්ඩිය දැනට අවකාශයේ පවතින විශාලතම සින්ඩියයි!~

    ReplyDelete
  2. හපොයි 😥

    ලස්සනයි 💚

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?