Posts

Busy

Image
            Busy   ************************ දෙමාපියන් ගේ දුක සැප බලන්න  නෑ Busy  ආදරවන්තයා සමග දොඩමලු වෙන්න  නෑ Busy  යාලුවෝ එක්ක විනෝද වෙන්න  නෑ Busy  ගමේ මරණෙට මගුලට යන්න  නෑ Busy  නෑදෑයන් දකින්න යන්න  නෑ Busy  ආගම අදහන්න  නෑ Busy  නිදහසේ හිතන්න  නෑ Busy  නිදහස් අධ්‍යාපනයක්  නෑ Busy  කන්න බොන්න නෑ  Busy   හුස්ම ගන්න නෑ Busy  අවසානයේ . . . . . . . . මරණයට හේතුව  Busy  . . . . .                                   ✍️ධුනි ✍️

ජන්මය

Image
  ජන්මය   ◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️ මව් කුසේ කලලය  වී ◽️◽️◽ පියාණන්ගේ නමට දාව ◽️◽️◽️ අතලොස්සකට හිමි වන ◽️◽️◽️ වරයක් මට  ද  ලැබුණි ◽️◽️◽️ එය නමින් ජන්මයයි ◽️◽️◽️ කවදාවත් නොදැකපු  රූපයක් හිතේ මවා ◽️◽️◽️ දින  සති   මාස  ගෙවෙන තුරු◽️◽️◽️ පාරමිතා පුරන  උතුම් පාරමිතාවිය නුඹය ◽️◽️◽️ මෙලොව එළිය  දකින්නටත් පෙර අනාගතය  ශක්තිමත්  කරන්නට ◽️◽️◽ වෙර වීරිය දරණ  මහා යුග පුරුෂයා නුඹය ◽️◽️◽️  රුධිරය කිරට හැරුනේ මා  නමිනි ◽️◽️◽️ දහඩිය බිදු මිණි මුතු වූයේ ද මා  නමිනි ◽️◽️◽️ නොනිමෙන  උත්තුංග දාරක ස්නේහයේ  ◽️◽️◽️ මුදුන් මල්කඩ වන්නේ ද  ඔබ දෙපලය ◽️◽️◽️                                                                  ◽️✍️◽️

සංසාරික ප්‍රේමය

Image
 💙 සංසාරික ප්‍රේමය 💙  ◾◾◾◾◾◾◾◾◾◾◾ ආලය නම්  කිම..... විටෙක රාගය  විටෙක කාමය  තවත්  විටෙක ළයාන්විත  හැගුමින් ....... හදවත ස්පර්ෂ කරන  අපූර්ව  මනෝභාවයකි ...... ආලයේ අරුත් දන්න උන් හදවතින් ම ආලය  වපුරති .......... එය සංසාරික ප්‍රේමය  වූ කල්හි..... ප්‍රේමයට නිමාවක් නැත ඇත්තේ  තාවකාලික  විරාමයක් පමණි .......                         ◾✍නිලංගා ජයවර්ධන  ✍️◾