හිස් සහ හිස් Get link Facebook X Pinterest Email Other Apps - January 03, 2022 හිස් සහ හිස් හරය නොදත්මනු පරපුරක් මොල වැහැරුණුහිස් ගොඩක් වේග රිද්ම සංගීත ප්‍රසංගයේ .......අකුරකට අරුතක් ගෙනෙනමොල පුරුද්දන සාහිත්‍ය මගුලේ එක ම හිස් තැනක්.......... ✍️ නිලංගා ජයවර්ධන Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දරJanuary 3, 2022 at 10:42 PM💗ReplyDeleteRepliesනිසදැස් ගොමුවJanuary 9, 2022 at 11:55 PM💙💙DeleteRepliesReplyReplyUnknownJanuary 4, 2022 at 9:00 AM❤👌ReplyDeleteRepliesනිසදැස් ගොමුවJanuary 9, 2022 at 11:55 PM💙💙🤟DeleteRepliesReplyReplyඅනු බණ්ඩාරJanuary 10, 2022 at 7:26 PM🖤ReplyDeleteRepliesනිසදැස් ගොමුවJanuary 10, 2022 at 8:37 PM💙🤟DeleteRepliesReplyReplyUnknownJanuary 10, 2022 at 9:54 PM❤️❤️ReplyDeleteRepliesReplyUnknownJanuary 13, 2022 at 2:58 AM👍👍✍️ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සිනහවෙන් වැසුණු කදුලු - January 11, 2022 රූරා වැටුණා දා බිදුවක් නිකටෙන් පොලොවට , රත්වෙලා සුදු වැල්ල පිච්චෙනවා යටි පතුල් හොදටම, ඈතින් පේන කිරි වෙහෙර බලන්න බෑ දිලිසෙනවා අහස, සිසිලසක් නෑ එච්චර රත් වෙලා මුලු වෙහෙර මලුවම, එන විට ම ඈතින් නඩයක් " අනේ අපෙනුත් ගන්න මල් මිටක්" කියා, එකම හරබ පිටියක් නොහොතුනා නෙමෙයි මටත් ලැජ්ජාවක්, ඉදහිට එන කෙනෙක් බැලුවත් ආල බැල්මක් , බිම බලන් ඉන්නේ මම දැනෙනවා නොගැලපීමක් , විකුනන්න බැරි උනොත් මල් ටික ණය වැඩි වෙනවා තව ටික ටික, නැගෙන හිත් ගින්දර නිවෙනවා කිරිවෙහෙර බලන් හිටියම, රට වටින් එන එවුන් උස්සන් පඩුරු, පූජාවන් , කළත් දේව පුජාවන් නෑසෙන්නේ මන්ද දෙවියනි !, උදේ, හවා, දෙවොල් බි... Read more
සංසාරික ප්‍රේමය - November 03, 2021 💙 සංසාරික ප්‍රේමය 💙 ◾◾◾◾◾◾◾◾◾◾◾ ආලය නම් කිම..... විටෙක රාගය විටෙක කාමය තවත් විටෙක ළයාන්විත හැගුමින් ....... හදවත ස්පර්ෂ කරන අපූර්ව මනෝභාවයකි ...... ආලයේ අරුත් දන්න උන් හදවතින් ම ආලය වපුරති .......... එය සංසාරික ප්‍රේමය වූ කල්හි..... ප්‍රේමයට නිමාවක් නැත ඇත්තේ තාවකාලික විරාමයක් පමණි ....... ◾✍නිලංගා ජයවර්ධන ✍️◾ Read more
වීදි දරුවෝ - January 10, 2022 වැහැරී තිබුණු සිරුර මත අපිරිසිදු වී ගිය ඇදුම් වසර ගණනාවක් එක ම තැන ඇවිදින ඔවුන්........ එක් අතෙක කිලිටි ටිං බෙලෙකය අරන් ඔවුන් සිටි මහ මග හැමදා සිනාසෙමින්....... දෙමාපියන් එදා වේල සරි කරගන්ට ගිය තැනමය නැතිය ඔවුන්ට තනිකමක් කිසිදිනෙක ........... ඔබ මොබ දුවන මහ දනන් රවයි ගොරවයි...... එහෙත් උන් සිනාසෙයි සමච්චලේට මෙන්.......... සොබාදහමට අවනතයි උන් අව්ව වැස්සෙන් නෑ බාධාවන් බත් පිඩක් හෝ ලැබෙනු ඇත්නම් පිළිගනී මහා හරසරින්........ වීදි දිගේ පැදකුලු කරන්නී දිවි ගැට ගසන්නට වෙර දරන්නී කෙසේ නම් වෙනස් වන්නී අපිත් උනුත් එක ම එක ලොවක උපන්නී ... ✍️ නිලංගා ජයවර්ධන ✍️ Read more
💗
ReplyDelete💙💙
Delete❤👌
ReplyDelete💙💙🤟
Delete🖤
ReplyDelete💙🤟
Delete❤️❤️
ReplyDelete👍👍✍️
ReplyDelete