කියයි ඇය

අහස ගුගුරන්නේ වැස්සකටය 

වැස්සට ප්‍රිය කරන්නෝ ද වෙති

අප්‍රිය  කරන්නේ ද වෙති..........

අප ප්‍රිය වුවත් ,

අප්‍රිය වුවත් , 

සොබාදහමේ තීරණය අවසන් තීරණය වෙති 

සොබාමව් අපට සලකන්නේ අප , 

සොබාමව්ට සලකන ලෙසටමය ..........

සියල්ල 

මහ සමුදුරට උපමා කලොත්

නිසල දිය යට මහා බියකරු මෙන් ,

අලංකාරය බොහෝ දේ ඇත්තේය .........

කර්මයේ දිග පළල නොදන්න 

ඇත්තවුන්ගේ 

දෛවය තීන්දු වන්නේ 

තම හස්ථයෙන්මය............



✍️ නිලංගා ජයවර්ධන ✍️






Comments

  1. අපූරුයි..
    blog theme එක වෙනස් කරානම් එන අයට පහසුයි නේ.. නිසදැස් ගොමුව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?