💙නුඹ 💙

 


සිනහවෙන් පිරුණු මුහුණ 

දැක්කත් හැමදාම

මොකක් දෝ 

අමුතු අරුතක් දැණුනා 

රැලි අතර හෙමිහිට ...........

"ආපසු හැරී බැලුවම 

හිතුනා පොඩ්ඩකට නවතින්න 

බෑ යන්න ඕන තව දුරටම" 

සිරවුණු හසරැල්  අතර 

දුටුවා මා නමින් 

ස්නේහය.........

ඉදිමි නුඹ නමින් සසර 

පුරාවටම 

හමාර නොකරමි පාදපරිචාරිකව......  

       

                 ✍️ නිලංගා  ජයවර්ධන  ✍️

Comments

  1. ලස්සන නිර්මාණයක් ❤️👍

    ReplyDelete
  2. ❤️අපූරුයි. අර පින්තූරේ කුරුල්ලෝ තුන් දෙනා පේන්නෙ හරියට හිනාවෙන මූණක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි 💙 ඒ හිනාව අපූරු අරුතක් ගේනවා.

      Delete
  3. ඒ පැතුම ඉටුවේවා 🙏🖤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?