ස්වප්නය Get link Facebook Twitter Pinterest Email Other Apps - January 26, 2022 ඔහුන් ගෙත්තම් කල ස්වප්නයේමා හිනැහෙන දෙස බලා........කිසිත් නොකලා මෙන්පසෙකට වී බලා සිටී......... ✍️ නිලංගා ජයවර්ධන ✍️ Get link Facebook Twitter Pinterest Email Other Apps Comments පන්හිද අද්දරJanuary 26, 2022 at 6:13 AM❣️❣️ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාරJanuary 28, 2022 at 12:04 AMමට නම් ඉතින් අම්මා තමයි 🖤 ReplyDeleteRepliesReplyUnknownJanuary 31, 2022 at 8:01 PM❤👍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
නුඹට 🖤 - June 17, 2023 මිනිස්සු විදින්නේ නිතරම අහිමි ප්‍රේමය පත්ලේ මිනිස්සු විදවන්නේ නිතරම එක් හිතක ඇති ප්‍රේමයක් අස්සේ විදීමක් හා විදවීමක් කැටි වූ තැනක ඇති වේද ප්‍රේමයක් ❤️🩹🥺 ගතින් දුර වුවත් කීරී ගැහෙන හිත අස්සේ මහ හයියෙන් තුරුළු කරන් ආදරේ කරන්න පුළුවන් ද " ඔව් පුළුවන් " ආදරේ කියන්නේ ම ලබා ගැනීමක් නොවන තැන. පුළුවන්නම් ඒ හිත අස්සට එබිලා බලන්න පහසක් හෝ බලාපොරොත්තුවක් හෝ නැතිව රහසේ ම විදින විදවන ප්‍රේමය ❤️🩹🥺 අයිතිය ප්‍රේමය කර ගත් අය ද ප්‍රේමය අයිතිය කර ගත් අය ද අතරේ මම නුඹට අයිතියක් නැතිවම ප්‍රේම කරමි.🥺❤️🩹 ✍️ නිලංගා ජයවර්ධන Read more
සංසාරික ප්‍රේමය - November 03, 2021 💙 සංසාරික ප්‍රේමය 💙 ◾◾◾◾◾◾◾◾◾◾◾ ආලය නම් කිම..... විටෙක රාගය විටෙක කාමය තවත් විටෙක ළයාන්විත හැගුමින් ....... හදවත ස්පර්ෂ කරන අපූර්ව මනෝභාවයකි ...... ආලයේ අරුත් දන්න උන් හදවතින් ම ආලය වපුරති .......... එය සංසාරික ප්‍රේමය වූ කල්හි..... ප්‍රේමයට නිමාවක් නැත ඇත්තේ තාවකාලික විරාමයක් පමණි ....... ◾✍නිලංගා ජයවර්ධන ✍️◾ Read more
රාවණා නුඹ නිදි ? - January 17, 2022 යටගිය දවස නුඹ රජ කළ ලංකාදීපය දැන් ආවොත් අදුරන්න බැරි වෙයි.... එකල නුඹ රට වැසියන්ට සමෘද්ධිය ළගා කරලූ..... සෛරීත්වය වෙනුවෙන් සටන් කළාලූ..... නුඹ ළග අමුතු අමුතු බලවේග තිබුණලූ ...... තමා නිෂ්පාදනය කළ දඩු මොනරෙක් තිබුණලූ....... මං පොතකින් දැක්කේ ඒවා ඇත්තක්? දැන් ඉන්න අය ගැනනම් ඇහුවොත් නුඹ පුදුම වෙයි අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ වමාර වමාර කනවා නුඹ ඇතුළු , රජ දරුවෝ නිම වූ මහා රූස්ස ගහ මා දෙයක් කියන්නම්...... ආයේ එන්න පුළුවන් ? මෙහි අග රජු වී නුඹට බොහෝ දනන් කැමති වෙයි ඇත්තටම ........ පර ජාතිකයෝ පවා රැකි මේ මාතෘ භූමිය , අපේකම දැන් ඉන්න ස්වජාතිකයන් මුලින් උපුටා දමයි.... ගුණධර්ම පිරිහිලා යෞවනයන් මං මුලා වෙලා හෙළ බස නැති වෙලා ඇත්තටම කිවුවොත් ඔක්කොම Faill වෙලා...... ✍️ නිලංගා ජයවර්ධන ✍️ Read more
❣️❣️
ReplyDeleteමට නම් ඉතින් අම්මා තමයි 🖤
ReplyDelete❤👍
ReplyDelete