ස්වප්නය Get link Facebook X Pinterest Email Other Apps - January 26, 2022 ඔහුන් ගෙත්තම් කල ස්වප්නයේමා හිනැහෙන දෙස බලා........කිසිත් නොකලා මෙන්පසෙකට වී බලා සිටී......... ✍️ නිලංගා ජයවර්ධන ✍️ Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දරJanuary 26, 2022 at 6:13 AM❣️❣️ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාරJanuary 28, 2022 at 12:04 AMමට නම් ඉතින් අම්මා තමයි 🖤 ReplyDeleteRepliesReplyUnknownJanuary 31, 2022 at 8:01 PM❤👍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සිනහවෙන් වැසුණු කදුලු - January 11, 2022 රූරා වැටුණා දා බිදුවක් නිකටෙන් පොලොවට , රත්වෙලා සුදු වැල්ල පිච්චෙනවා යටි පතුල් හොදටම, ඈතින් පේන කිරි වෙහෙර බලන්න බෑ දිලිසෙනවා අහස, සිසිලසක් නෑ එච්චර රත් වෙලා මුලු වෙහෙර මලුවම, එන විට ම ඈතින් නඩයක් " අනේ අපෙනුත් ගන්න මල් මිටක්" කියා, එකම හරබ පිටියක් නොහොතුනා නෙමෙයි මටත් ලැජ්ජාවක්, ඉදහිට එන කෙනෙක් බැලුවත් ආල බැල්මක් , බිම බලන් ඉන්නේ මම දැනෙනවා නොගැලපීමක් , විකුනන්න බැරි උනොත් මල් ටික ණය වැඩි වෙනවා තව ටික ටික, නැගෙන හිත් ගින්දර නිවෙනවා කිරිවෙහෙර බලන් හිටියම, රට වටින් එන එවුන් උස්සන් පඩුරු, පූජාවන් , කළත් දේව පුජාවන් නෑසෙන්නේ මන්ද දෙවියනි !, උදේ, හවා, දෙවොල් බි... Read more
නිදයි සුව නින්ද - January 20, 2022 හිසට සැප පුළුන් කොට්ට ද , ගතට මෘදු පොරෝනා ද , ඇතිව .......... සිහිය විකල් කර ගෙන මූලික අවශ්‍යතා නොව කෝටියක් ප්‍රශ්න හිසමත පුරවා ගෙන නින්දට යන්නට වෙර දරන මිනිසුන් සිටින සමාජයක ........ මූලික අවශ්‍යතා කිසිවක් නොමැතිව ස්වභාවධර්මයගෙන් ලද අහස, පොළොව , අව්ව , වැස්ස , ආලෝකය , අන්ධකාරය , සතාසීපා තම ඇකයෙහි තදින් තුරුළු කර අනාගතය පසෙකලා වර්තමානයේ ජීවත්වන උන් අපූර්වට සුවෙන් නිදයි ............. ජායාරූපය අන්තර්ජාලයෙන් ✍️ නිලංගා ජයවර්ධන ✍️ Read more
සංසාරික ප්‍රේමය - November 03, 2021 💙 සංසාරික ප්‍රේමය 💙 ◾◾◾◾◾◾◾◾◾◾◾ ආලය නම් කිම..... විටෙක රාගය විටෙක කාමය තවත් විටෙක ළයාන්විත හැගුමින් ....... හදවත ස්පර්ෂ කරන අපූර්ව මනෝභාවයකි ...... ආලයේ අරුත් දන්න උන් හදවතින් ම ආලය වපුරති .......... එය සංසාරික ප්‍රේමය වූ කල්හි..... ප්‍රේමයට නිමාවක් නැත ඇත්තේ තාවකාලික විරාමයක් පමණි ....... ◾✍නිලංගා ජයවර්ධන ✍️◾ Read more
❣️❣️
ReplyDeleteමට නම් ඉතින් අම්මා තමයි 🖤
ReplyDelete❤👍
ReplyDelete