ස්වප්නය Get link Facebook X Pinterest Email Other Apps - January 26, 2022 ඔහුන් ගෙත්තම් කල ස්වප්නයේමා හිනැහෙන දෙස බලා........කිසිත් නොකලා මෙන්පසෙකට වී බලා සිටී......... ✍️ නිලංගා ජයවර්ධන ✍️ Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දරJanuary 26, 2022 at 6:13 AM❣️❣️ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාරJanuary 28, 2022 at 12:04 AMමට නම් ඉතින් අම්මා තමයි 🖤 ReplyDeleteRepliesReplyUnknownJanuary 31, 2022 at 8:01 PM❤👍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සිනහවෙන් වැසුණු කදුලු - January 11, 2022 රූරා වැටුණා දා බිදුවක් නිකටෙන් පොලොවට , රත්වෙලා සුදු වැල්ල පිච්චෙනවා යටි පතුල් හොදටම, ඈතින් පේන කිරි වෙහෙර බලන්න බෑ දිලිසෙනවා අහස, සිසිලසක් නෑ එච්චර රත් වෙලා මුලු වෙහෙර මලුවම, එන විට ම ඈතින් නඩයක් " අනේ අපෙනුත් ගන්න මල් මිටක්" කියා, එකම හරබ පිටියක් නොහොතුනා නෙමෙයි මටත් ලැජ්ජාවක්, ඉදහිට එන කෙනෙක් බැලුවත් ආල බැල්මක් , බිම බලන් ඉන්නේ මම දැනෙනවා නොගැලපීමක් , විකුනන්න බැරි උනොත් මල් ටික ණය වැඩි වෙනවා තව ටික ටික, නැගෙන හිත් ගින්දර නිවෙනවා කිරිවෙහෙර බලන් හිටියම, රට වටින් එන එවුන් උස්සන් පඩුරු, පූජාවන් , කළත් දේව පුජාවන් නෑසෙන්නේ මන්ද දෙවියනි !, උදේ, හවා, දෙවොල් බි... Read more
සංසාරික ප්‍රේමය - November 03, 2021 💙 සංසාරික ප්‍රේමය 💙 ◾◾◾◾◾◾◾◾◾◾◾ ආලය නම් කිම..... විටෙක රාගය විටෙක කාමය තවත් විටෙක ළයාන්විත හැගුමින් ....... හදවත ස්පර්ෂ කරන අපූර්ව මනෝභාවයකි ...... ආලයේ අරුත් දන්න උන් හදවතින් ම ආලය වපුරති .......... එය සංසාරික ප්‍රේමය වූ කල්හි..... ප්‍රේමයට නිමාවක් නැත ඇත්තේ තාවකාලික විරාමයක් පමණි ....... ◾✍නිලංගා ජයවර්ධන ✍️◾ Read more
Busy - December 02, 2021 Busy ************************ දෙමාපියන් ගේ දුක සැප බලන්න නෑ Busy ආදරවන්තයා සමග දොඩමලු වෙන්න නෑ Busy යාලුවෝ එක්ක විනෝද වෙන්න නෑ Busy ගමේ මරණෙට මගුලට යන්න නෑ Busy නෑදෑයන් දකින්න යන්න නෑ Busy ආගම අදහන්න නෑ Busy නිදහසේ හිතන්න නෑ Busy නිදහස් අධ්‍යාපනයක් නෑ Busy කන්න බොන්න නෑ Busy හුස්ම ගන්න නෑ Busy අවසානයේ . . . . . . . . මරණයට හේතුව Busy . . . . . ✍️ධුනි ✍️ Read more
❣️❣️
ReplyDeleteමට නම් ඉතින් අම්මා තමයි 🖤
ReplyDelete❤👍
ReplyDelete